Sinhala OCR — Image to Text & PDF
රූප සහ PDF ගොනු වලින් සිංහල අකුරු ක්ෂණිකව ලබා ගන්න
- සිංහල අක්ෂර හඳුනාගැනීම
- PDF සහ රූප පරිවර්තනය
- ක්ෂණික සැකසීම
Free image OCR. No account needed. PDFs use pages.
Open OCR for all languagesMahasatipatthana sutra, 1883
Real scan. Unedited OCR.

22
ඇතුලත කුණුව ගිය කොස් කටුවෙක ඇතුලපිට බඳුය යම් උද
රයෙක තක්කොට නම් පණුවෝය ගණ්ඩුප්පාද නම් පණුවෝ
ය පටහූවැනි පණුවෝය හූවැනි පණුවෝ යයි මේ ආදි දෙ
තිස්කුල ප්රභේද ඇති පණුවෝ ආකූල ව්යාකූලව මුලුමුලුව හැ
සිරෙන්නාහු වෙසෙත් ද යම් පණුවෝ වනාහී පාන භෝජනා
දිය නැති කල්හි පැණ නැගි හෘදය මාංසයට පහරිත් ද පාන
භෝජනාදිය වලඳන කලද ඌර්ධවමුඛව පලමු කොට වැලඳු
දෙතුන් ආලොපයක් යුහුව යුහුව පැහැරගෙණකත්ද යමක් ඒ
පණුවන්ට වදන තිඹිරි ගෙය වේද වැසි කිලිය වේද ගිලන් හල
වේද අමු සොහොන් වේද යම් උදර පටලයෙක්හි පානභො
ජනාදිය වැටී තිබේද යම්සේ සැඩොල්ගම්දොර වූ ගවර වලට
ග්රීෂ්ම කාලයෙහි දළ පොද ඇතිව වැසි වස්නා කල්හි දියෙන්
ගෙණ යන මලමූත්ර සම් ඇට නහර කඩ කෙල මුකුනු ලෙහෙ
ආදී වූ නොයෙක් කුණු වැටී මඩදියෙන් හැලලි දෙතුන්දව
සක් ඇවෑමෙන් හටගත්තා වූ පණූ කුලයන් ඇතිවූයේ සූර්යය
රශ්මි වේගයෙන් කකියන ලද්දේ මතු මතුයෙහි පෙන බුබුළු
නැගෙමින් ඉතා නිල් පැහැ ඇතිව අතිශයින් දුගඳ පිලිකුල්ව
එළඹෙන්ටද දකින්ටද නුසුදුසු බවට පැමිණ සිටිනේද හිඹීමද
ආශ්වාද කිරීම ද කියනු කිම එපරිද්දෙන්ම නොයෙක් ප්රකාර
ඇති පාන භොජනාදිය දත් නැමති මොහොලින් සුනුකරණ
ලද්දෙ දිව් නැමති අතින් පෙරලන ලද්දේ දිව අග කෙල හා
දිව මුල බොල් කෙළින්ද මිශ්රවන ලද්දේ එකණෙහිම වර්ණ ගන්ධ
රස යනාදී සම්පත්පහ වූයේ පේසකාරයන්ගේ බලිහා බල්ල
න්ගේ වචනයද වැනිව යම් උදර පටලයෙක්හි වැටී පිත් සෙම්
වාතයෙන් වැලඳෙන ලදුව ජඨරාග්නි සන්තාප වේගයෙන් ක
කාරණ ලද්දේ පනුවන් විසින් ආකූලව මතු මත්තෙහි පෙන බුබු
ළු නැගෙමින් ඉතා කුනුගඳ පිලිකුල් බවට පැමින සිටී ද යම් උද
රයක වැටුනා වූ පාන භෝජනාදිය පස්පරිද්දකින් බෙදීමට පැ
මිනේද එක් භාගයක් පනුවෝකද්ද එක් භාගයක් ජඨරාග්නිය
දවාද එක් භාගයක් මුත්ර බවට ද එක් භාගයක් වවස් බවටද එ
ක් භාගයක් රස බවටද පැමින ලේමස් ආදීන් වඩාද) හේ උදර
නමැයි දත යුතු; කරීසං,(නාභියෙන්යටය පිටකටුවෙහි මුලය
යන මොවුන්ගේ අතරෙහි අතුණු කෙළවර උසින් අටඟුලක්
පමන වූ හුණනලක් වැනි යම් තැනෙක්හි යම්සේ උස් වූ භූමි
ප්රදේශයෙහි හුනු වැසි දිය ගිලිහී පාත භූමි ප්රදේශය පුරා සිටී ද
එපරිද්දෙන්ම ආමාසයෙහි හුනුවා වූ යම්කිසි බත්පැන් ආදියක්
ඇද්ද හේ උදර ගින්නෙන් පෙන නැගි නැගී පැසුනේ ගලෙ
Digitized by GoogleOriginal text order preserved
Sinhala OCR converts images, scans and PDFs containing Sinhala (සිංහල) text into editable, searchable digital text. FastOCR reads Sinhala online: upload an image with no account, or a PDF with a free account, then copy the text or download a searchable PDF. Accuracy depends on scan quality, so check the result against your original.
Try it with your Sinhala document
ඔබගේ ගොනුව මෙතැනට දමන්න
PDF, PNG, JPG, WebP, BMP, HEIC
PDF 1 GB දක්වා · රූප 20 MB දක්වා
පැහැදිලි ඡායාරූපයක් සඳහා උපදෙස්
- පිටුව සමතලව තබන්න.
- සෙවණැලි නැති ඒකාකාර ආලෝකයක් භාවිත කරන්න.
- දිලිසීම වළක්වා ගැනීමට ෆ්ලෑෂ් අක්රිය කරන්න.
- පිටුවෙන් රාමුව පුරවන්න.
What is Sinhala OCR & Developer API?
Developer API docs →Sinhala OCR is the automated process of converting scanned multi-page PDFs up to 1GB and documents into editable, searchable Sinhala text while preserving accents, complex ligatures, and native character shapes. FastOCR reads printed text in this script and generates full-text searchable PDFs with selectable text overlays. For engineering teams building RAG pipelines, vector search databases, or automated document ingestion, FastOCR also provides a Sinhala OCR REST API at api.fastocr.org with 50 free pages a month for every signed-in account. The API accepts PDF files up to 1 GiB, and PNG, JPG, JPEG, GIF, WebP and BMP images up to 20 MiB. An image counts as one page.
සිංහල අක්ෂර හඳුනාගැනීම
වටකුරු සිංහල අකුරු, පිලි සහ බැඳි අකුරු සංකලන නිවැරදිව හඳුනා ගනී.
PDF සහ රූප පරිවර්තනය
ස්කෑන් කරන ලද සිංහල ලේඛන, පොත් සහ රූපවලින් පෙළ ලබා ගන්න.
ක්ෂණික සැකසීම
කිසිදු පෝලිමක් නැත - තත්පර කිහිපයකින් සංස්කරණය කළ හැකි පෙළ ලබා ගන්න.
සිංහල පෙළ පරිවර්තනය
ලබාගත් සිංහල පෙළ එක් ක්ලික් කිරීමකින් භාෂා 100+ කට පරිවර්තනය කරන්න.
සෙවිය හැකි PDF නිමැවුම
තෝරාගත හැකි සිංහල පෙළ සහිත සෙවිය හැකි PDF ලේඛන සාදන්න.
Why Sinhala OCR Is Challenging
- සිංහල අකුරුවල ඇති වටකුරු ස්වභාවය (පිලි) සහ බැඳි අකුරු නිවැරදිව හඳුනා ගැනීම.
- අඩු ගුණාත්මක මුද්රණවල ඇති සමාන අකුරු හැඩතල වෙන්කර හඳුනා ගැනීම.
- රාජ්ය ලේඛනවල ඇති සිංහල සහ ඉංග්රීසි මිශ්ර පෙළ සැකසීම.
- පොත් පරිලෝකනය කිරීමේදී එකිනෙකට ස්පර්ශ වන අකුරු වෙන් කිරීම.
How to Extract Sinhala Text from a PDF & Images
- Go to fastocr.org
- Upload your Sinhala image or PDF. Language is detected automatically.
- Wait for processing — images take seconds, PDFs show a progress bar.
- Download results: searchable PDF, raw text file, or copy text directly.
Tips for Better Sinhala OCR Accuracy
- අකුරු වෙන්කර හඳුනා ගැනීම පහසු කිරීමට ඇලවීම් රහිත පැහැදිලි ස්කෑන් භාවිතා කරන්න.
- සියුම් පිලි සහ සංකේත වඩාත් පැහැදිලි කිරීමට රූපවල ප්රකෘති වෙනස (contrast) සකසන්න.
- සිංහල භාෂාවට ආවේණික වචන පරතරය නිවැරදිව පවත්වා ගැනීමට වචන අතර ඉඩ පරීක්ෂා කරන්න.
Common Use Cases for Sinhala OCR
- ස්කෑන් කරන ලද සිංහල පොත් සහ පෙළපොත් ඩිජිටල් පෙළ බවට පරිවර්තනය කිරීම.
- ශ්රී ලංකා රජයේ පත්රිකා, චක්රලේඛ සහ උප්පැන්න සහතිකවලින් පෙළ ලබා ගැනීම.
- ගිණුම්කරණය සඳහා දේශීය ව්යාපාරික රිසිට්පත් සහ ඉන්වොයිස් ඩිජිටල්කරණය කිරීම.
- දේශීය ශාස්ත්රීය නිබන්ධන සහ පර්යේෂණ පත්රිකා ඩිජිටල්කරණය කිරීම.
FastOCR vs Standard OCR Apps for Sinhala
| Capability | FastOCR Dedicated Cloud AI | Standard Online OCR Tools |
|---|---|---|
| Sinhala Script Recognition | ✅ Full native cloud recognition for Sinhala (complex alphabets and diacritics) | Limited character sets or unhandled accents |
| Multi-Column & Table Layouts | ✅ Preserves proper paragraph and table alignment | Merges unrelated columns together |
| Searchable PDF/A Output | ✅ Dual-layer searchable PDF with coordinate-aligned text overlay | Plain unformatted text dump only or unsupported |
| Instant Web Access | ✅ Zero software installation (runs in mobile & desktop browser) | Requires local CLI libraries or complex desktop setup |
Frequently Asked Questions
සිංහල OCR කෙතරම් නිවැරදිද?
FastOCR මුද්රිත සිංහල පෙළ කියවීමට අති නවීන මාදිලි භාවිතා කරයි.
සිංහල OCR නොමිලේ ද?
පින්තූර උඩුගත කිරීම් නොමිලේ වන අතර ලියාපදිංචි වීම අවශ්ය නොවේ. PDF සැකසීම නොමිලේ ගිණුමක් සමඟ මසකට ගොනු 3ක් දක්වා නොමිලේ වේ.
එය සිංහල සහ ඉංග්රීසි මිශ්ර පෙළ සඳහා සහය දක්වයිද?
ඔව්, අපගේ මාදිලිය භාෂා දෙකම ස්වයංක්රීයව හඳුනාගෙන ඒවා එකවර නිවැරදිව ලබා ගනී.
Dedicated Sinhala Tools
PDF to Text
Convert and extract Sinhala documents.
Image to Text
Convert and extract Sinhala documents.
Handwriting OCR
Convert and extract Sinhala documents.
Searchable PDF
Convert and extract Sinhala documents.
Sinhala to English Translation
Convert and extract Sinhala documents.
English to Sinhala Translation
Convert and extract Sinhala documents.
All supported languages
Convert and extract Sinhala documents.
Explore Specialized OCR Workflows
FastOCR provides dedicated AI text recognition engines optimized for complex document types and formats:
Free for images. No registration required.
Related Articles & Resources
Image to Text
Convert any image to editable text instantly
දෙමළ OCR
දෙමළ භාෂා ලේඛන සඳහා OCR
හින්දි OCR
හින්දි පෙළ සඳහා OCR
PDF පෙළ බවට
PDF ගොනු මාර්ගගතව පෙළ බවට පරිවර්තනය කරන්න
OCR යනු කුමක්ද?
Learn how optical character recognition technology works.
OCR කෙතරම් නිවැරදිද?
Discover the accuracy limits of modern OCR technology.
Sinhala OCR Guide
Read the complete guide to Sinhala OCR and text extraction.
Free Sinhala OCR
Upload & Extract TextLast updated: July 24, 2026